Wednesday, February 11, 2009

Love

අදරේ අහස තරම්

අහසටත් වඩා උඩින්

තරු සමග දඟ කරල

උනුසුමෙන් වෙලීලා

සඳෙන් සීතල වෙලා

වලාකුලකට නැගී

පාවෙලා පාවෙලා

ඈතටම ගිහිල්ලා

දේදුන්නකට වී

ඉන්නවා හැමදාම

ආදරේ පැහැයෙන්ම වර්ණවත් වී




3 comments:

  1. මොනාද මේ සිංග්ලිශ් දාන්නේ
    මේක
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    පාවිච්චි කරලා සිංහලෙන් දාන්න

    ReplyDelete