Tuesday, June 14, 2016

ආ....දර හැගුම් හා සොදුරු මද හසුන්



....දර හැගුම් හා සොදුරු මද හසුන්
සිසිල් මද නල ලෙසින්
මා වටා කැර කෙමින්
කිති කවයි හිත සෙමින්
හැගුම් මල් පුබුදමින්

මා..... අත පතා ගෙන හදින්
වඩින සුර කුමරුනේ
ඔබෙ අත ගෙන බැතින්
ඇවිද යන්නට සොදුරු ලොවකට
හැකිය මට සෙනෙහසින්
මගේ කුල කුමරුනේ
මගෙ සුර කුමරුනේ

ආදර හැගුම්.......

හද කිලිටි නැති ගත කිලිටි නැති
පුදමි මා ජීවය බැතින්
රකිමි දිවි ඇති තුරා ඔබ මට
පුදන මේ පෙම්බර පැතුම්
පුදන මේ පෙම්බර පැතුම්

...දර හැගුම්

No comments:

Post a Comment